Fri. Jun 27th, 2025

දෙමෝදරදී පාර මාරු කළ දුම්රිය

Aug16,2024

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්ව තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් මෙලෙස පීලි පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *