Sun. Jun 29th, 2025

5 දෙනෙකු රෝහලට යැවූ අනතුර

Jul29,2024

කොළඹ – නුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 05 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

කොළඹ දෙසට පැමිණි අදාල බස් රථය ගැටී ඇත්තේ කන්ටේනර් රථයකයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට ද බලපෑමක් ඇති වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *