Sun. Jun 29th, 2025

24ක් ඇප තියයි

Aug8,2024

2024 ජනාධිපතිවරණය සඳහා අද (08) දිනයේදී තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා

ඒ අනුව මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *