Sun. Jun 29th, 2025

අධික කැසීම නිසා සිසුන් 21ක් රෝහලේ

Aug15,2024

අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හතරවන ශ්‍රේණියේ ළමුන් පිරිසකට මෙලෙස අධික ලෙස කැසීම හට ගෙන තිබුණා.

ඒ හේතුවෙන් විදුහල්පතිවරයා විසින්රෝගී සිසුවියන් 21 දෙනාම 1990 ගිලන් රථයෙන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කළ බවයි වාර්තා වුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *