ලොව පළමුවෙන් නව වසර ඇරඹෙන්නේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි Kiribathi දූපත්වලින් බව සඳහන් වෙනවා.
ඉන්පසු නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවයි. ඒ අතර ලොව පුරා විවිධ නගරවල 2025 වසර උත්සවාකාරයෙන් පිළිගන්නා අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රී ලංකාවේද විවිධ ස්ථානවල නව වසර වෙනුවෙන් විවිධ උත්සව සංවිධානය කර තිබුණා.
2025 නව වසර වෙනුවෙන් Izingnews.lk කණ්ඩායම සියලු ලෝකවාසී ජනතාවට සුබ වේවා යැයි ප්‍රාර්ථනා කරනවා!