ලුණු මෙට්‍රික් ටොන් 20000ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) දින සිට ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.
මෙරට මේ වන විට පවතින ලුණු හිඟයට පිළියමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000ක් ගෙන්වීමට රජය තීරණය කර ඇති අතර ඉන් පළමුව මෙට්‍රික් ටොන් 20000ක් ජනවාරි 31 වැනි දිනට පෙර ආනයනය කිරීමටයි මෙලෙස කටයුතු කරමින් ඇත්තේ.