Sat. Jun 28th, 2025

ලීසි ගෙවාගන්න බැරි වාහන 2000ක් උස්සලා!

Feb10,2025 #news #police #sl economy #slpolitics

කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ 2000ක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් පවසනවා.

කල්බදු වාරික අපහසුතාවයෙන් තොරව ගෙවීමට හැකි පරිදි වාහන සහ දේපළ මිලට ගන්නා ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත්, කල්බදු වාරික නොගෙවූ දේපළ අත්පත් කරගැනීමට ගිය අවස්ථාවලදී තම වෘත්තිකයන් කීප දෙනෙකු මරණයට පත් වී ඇති බවද අද (10) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *