Sat. Jun 28th, 2025

ජනපති සංචාරයේදී චීනය සමග ගිවිසුම් 15ක් ගහලා!

Jan16,2025 #news #slpolitics
AKD with Xi jin pin

පසුගිය 14 දා සිට ශ්‍රී ලංකාවේ ජනපති අනුර දිසානායක සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සිදු කරන රාජ්‍යතාන්ත්‍රික විදේශ සංචාරයේදී දෙරට අතර ගිවිසුම් 15කට අත්සන් තබා ඇතැයි වාර්තා වෙනවා.

මෙරට ආර්ථික, අධ්‍යාපන, මාධ්‍ය සහ සංස්කෘතික අංශයට අදාළ ගිවිසුම් ගණනාවක් ඊට ඇතුළත් බවයි පැවසෙන්නේ.

මෙරට ජනපති සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජනපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට අත්සන් තැබූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *