පසුගිය මැයි 6 වන දින පුතා අතුරුදන් වූ බවට පියා විසින් පිළියන්දල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත පිළියන්දල පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 13ක් වූ අංක 73, වවනවත්ත පාර, පිළියන්දල ප්රදේශයේ පදිංචිව සිටි මනෝහරන් ප්රදීප් යන දරුවෙක්.
ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති පිළියන්දල – 071 859 1665
පොලිස් ස්ථානය කටුනායක – 0112 614 222