Mon. Jun 30th, 2025

ගතවූ සති 03 ට සංචාරකයින් 127,925ක්

Jul25,2024

මේ මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 120,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා

ඒ අනුව එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 127,925ක්

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් සංචාරකයින් දිවයිනට පැමිණ තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *