Sat. Jun 28th, 2025

10 වැනි පාර්ලිමේන්තුවට සියල්ල සූදානම්!

Nov19,2024 #10th parliament start

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව පළමුවරට රැස්වීම සඳහ සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

21 වැනිදා බ්‍රහස්පතින්දා එය කැඳවෙනු ඇති. ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසකට විපක්ෂයේ අසුන් පණවා ඇත්තේ වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් පත්වීම හේතුවෙන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *