Sun. Jun 29th, 2025

මහ ඡන්දෙට ආ 1040කට වැඩ වරදී

Dec17,2024 #news #slpolitics

පසුගිය මහමැතිවරණයට ඉදිරිපත් වී වියදම් වාර්තා බාර දීම පැහැර හැර සිටින අපේක්ෂකයන් 1040කට නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මේ පිරිස සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට දැනුම් දීමට කටයුතු කරන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *