Sat. Jun 28th, 2025

සබරගමුවේ ගුරුවරුන් 1036 ක් බඳවා ගැනේ

Jun20,2024

සබරගමු පළාතේ ගුරු සේවයට  ඊයේ (19) ගුරුවරුන් 1036 ක් බඳවා ගෙන තිබෙනවා.

ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ සබරගමුවේ ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

තරඟ විභාගය සඳහා උපාධිධාරීන් 7000 ක් පෙනී සිටි බවත් එයින් 1036 ⁣තොරා ගැනුණු බවත් සබරගමුවේ පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය සඳහන් කරනවා.

ඒ සියළු ගුරුවරුන් ගුරුවරියන් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු සහිත පාසල් සඳහා යොමු කළ බවයි ඒ මහතා සඳහන් කරන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *