ජනපති අනුර කුමාර දිසානායක ධුරයට පත් වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මෙම වීඩියෝව නම් කර ඇත්තේ “සියවසක් උදෙසා දවස් සියයක්” යනුවෙන්.
2024 සැප්තැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් පසු ජනපතිවරයා බලයට පත් වී දින 100 ඇතුළත විවිධ පත් කිරීම් සහ සාකච්ඡා ආදිය එහි දක්වා තිබෙනවා.
වීඩියෝව පහතින්
A hundred days for a hundred years pic.twitter.com/xy7Hz5G7ey
— Anura Kumara Dissanayake (@anuradisanayake) January 3, 2025