Mon. Jun 30th, 2025

ඩෙංගු මාරාන්තිකයි

Jul15,2024

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බව එම ඒකකය පෙන්වා දෙන්නේ

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 6,965ක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *