හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි තබා තිබෙනවා.
ඔහු වෙඩි තැබීමෙන් මිය ගිය බවයි පොලිසිය පැවසුවේ
ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක්.