Tue. Apr 29th, 2025

සැප වාහන පර්මිට් ගන්න ආණ්ඩුවත් විපක්‍ෂයට

Apr21,2024

පාර්ලිමේන්තුවේ ඉදිරි පෙල හා පසුපෙල මන්ත්‍රීවරුන් මෙම ලිපිය සඳහා දැනටමත් අත්සන් කර ඇත.

මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත්කර ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ ඊට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය ලබා ගන්නා ලෙසය.

ඒ අනුව අවසන් වරට පැවති පක්ෂ නායක රැස්වීමේදී ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම යෝජනාව තවදුරටත් සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව වෙත යොමු කිරීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මෙම වාහන බලපත්‍ර ලබාගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *