සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගත හැකි බවයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ. Related Post navigation අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් විදේශිකයින් 08 දෙනෙක් අත්අඩංගුවට පරිගණක මූල්‍ය වංචා සම්බන්ධයෙන් අටක් සැකපිට