Sat. Jun 28th, 2025

සතොස ගණන් බස්සයි

Jul4,2024

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩුකර ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 215ක්. සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 6කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 269ක් බවයි සතොස පවසන්නේ. පරිප්පු කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් 282ක් වන අතර අය අඩුකර ඇත්තේ රුපියල් 14කිනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *