සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වීමට නියමිතයි. Related Post navigation කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි විජයදාසට එරෙහි වාරණය යළි දිගු කරයි