Fri. Jun 27th, 2025

සංචාරක කර්මාන්තයේ නව ප්‍රගතියක්

Jul31,2024

2024 ජූලි මාසයේ මුල් දින 28 තුළ දී වාර්තාගත 170,647 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා

මෙය 2024 මාර්තු මාසයෙන් පසු මේ දක්වා එක් මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි .

එසේම පසුගිය 2023 වසරේ ජූලි මාසයේ දී මෙරටට පැමිණ ඇකි 143,039 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 19% ක වර්ධනයක් .

මෙම වකවානුව තුළ පැමිණි සංචාරකයින්ගෙන් 22.8% ක් ඉන්දියානු සංචාරකයින් වන අතර එය සංඛ්‍යාත්මකව 38,875 ක් .

ජූලි මාසයේ මෙම වාර්තාගත සංචාරක පැමිණීමත් සමඟම 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,180,896 ක් ලෙසින් වාර්තා වන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *