Sun. Jun 29th, 2025

විෂ වායුවක් නිසා දෙදෙනෙක් මරුට

Aug14,2024

මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී ඇති අතර එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා එහිදී මියගොස් තිබූ බවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *