Sun. Jun 29th, 2025

ලෝක ආදිවාසී දිනය අදයි

Aug9,2024

ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබෙනවා.

ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහායි.

ඒ අනුව මෙවර එහි තේමාව වී ඇත්තේ “ආදිවාසි සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදිවාසි තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම”යන්නයි.

මෙරට ආදිවාසී ජනයාද දඹාන, කොටබකිණිය ගම්මානයේදී අද ජාතික ආදිවාසි දිනය සමරනු ලබයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *