Sat. Jun 28th, 2025

මෛත්‍රීට එරෙහි නඩුවක් ඒකපාක්ෂිකව විභාග කිරීමට අධිකරණයෙන් නියෝග

Jun24,2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24)නියම කළා.

මෙම නඩුව අද කැඳවු අවස්ථාවේ විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටිමක් සිදුවුයේ නැහැ.

ඒ අනුවයි අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට තීරණය කෙරු‍ණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටෙගු සරත්චන්ද්‍ර මහතායි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *