හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා. කෝට්ටේ සිරිකොත එජාප මුලස්ථානයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අදාළ පත්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. Related Post navigation ජනාධිපතිවරණය නිසා ප්රසංග කර්මාන්තයට වාරණ PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා – අනුර