Mon. Jun 30th, 2025

මැතිවරණ කොමිෂන් සභා රැස්වීම බ්‍රහස්පතින්දා?

Jul23,2024

මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලික වශයෙන් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *