Sat. Jun 28th, 2025

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Aug2,2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර ගැසට් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පසුගිය 22 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය හිමිවුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *