කොල්ලුපිටියේදී කාර්යාල සේවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහන කෙරෙමින් තිබූ බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. බස් රථය මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි වාර්තාවන්නේ. Related Post navigation එස්. ජයශංකර් මහතා නුදුරු දිනකදීම ශ්රී ලංකාවේ සංචාරයක අද කාලගුණය – දිස්ත්රික් කිහිපයකට තද වැසි