Mon. Jun 30th, 2025

පොහොට්ටුවේ අපේක්ෂකයා හෙට

Aug6,2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කළ හොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ජනපතිගේ සහායට එක්වනු ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් 102 දෙනෙකුගේ සහාය ජනපතිට ලබාදීමට තීරණය කර ඇති බවයි.

රත්නපුර / පොලොන්නරුව / අම්පාර ඇතුලු තවත් දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරුන් එලෙස එක්වීමට නියමිත බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *