Sat. Jun 28th, 2025

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන හෙට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Jul25,2024

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන හෙට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බව රජයේ ජෙෂ්ඨ ඇමතිවරයකු ප්‍රකාශ කළේය

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳළව රජයේ ස්ථාවරය නිළවශයෙන් ප්‍රකාශ වන්නේ අග්‍රාමාත්‍යවරයා ගේ මේ ප්‍රකාශනය මගින් බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *