Mon. Jun 30th, 2025

පැය 15 ක ජල කප්පාදුවක්

Aug12,2024

ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට අද (12) පැය 15ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (12) පස්වරු 1.00 සිට හෙට (13) අලුයම 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති .

මේ අනුව අක්මීමන, පෝද්දල, හබරාදූව සහ අහංගම යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ

ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *