Mon. Jun 30th, 2025

පාසල්වල අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන්

Aug6,2024

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර තිබෙනවා.

2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කළේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවද සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *