Mon. Jun 30th, 2025

පක්ෂෙන් ඉවත් කළ පසු හරීන් කියූ දේ

Aug9,2024

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළා

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ,

“මට අද කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවන්. මම මාව විශ්වාස කළා. මම ඒ අවදානම දැනගෙන තමයි තීරණය ගත්තේ. මම ඒ වෙලාවේ ගියේ රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරන්න. මමම තමයි ස.. ෆේල් කිව්වේ. මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ. අධිකරණයට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මම ඒ තීන්දුව පිළිගන්නවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *