Mon. Jun 30th, 2025

නුවන් බෝපගේ ‘කුඩය’ ලකුණෙන්

Aug7,2024

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරනවා

කොළඹ මහජන පුස්තකාලයේදී අද (7) පැවැති විශේෂ හමුවේදී ‘කුඩය’ ඡන්ද ලකුණ ප්‍රසිද්ධ කලා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *