Sun. Jun 29th, 2025

දෙමටගොඩ දුම්රිය අංගන සේවකයින්ගේ වර්ජනය අවසන්

Aug6,2024

අතුරුදන් සේවකයෙකු සෙවීමට බලධාරීන් ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවන බවට චෝදනා කරමින් දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් ආරම්භ කළ වර්ජනය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ඒ අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අදාළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

නියෝජ්‍ය දුම්රිය සාමන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ පැවසුවේ, වර්ජනයේ නිරතව සිටි සේවකයින් අදාළ සාකච්ඡාවෙන් පසුව යළි රාජකාරි ආරම්භ කළ බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *