දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද( 08) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. Related Post navigation උසස් පෙළ සිසුන්ට මසකට රුපියල් 6,000ක්! සුරතල් මත්ස්‍ය ටැංකියට වැටී ජීවිතයට සමු දුන් දරුවා