කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාරදීම සිදු කර තිබෙනවා.
ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ