Sat. Jun 28th, 2025

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

Aug26,2024

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.

ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *