මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර මීට සුළු මොහොතකට පෙර වීථි සංචාරය කිරීම ඇරඹුණා. එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා Related Post navigation ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල 100ට වඩා පොඩ්ඩක් වැඩියි පෙරහැර බලන්න පදික වේදිකාවත් විකුණලා: ජාවාරමක් කොටු වෙයි