ජනපතිවරණය සඳහා පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ඉදිරියේ දී සංවිධාන කෙරෙන මහා සඝ සමුළුවට ආරාධනා කරන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. Related Post navigation කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ලබන අයවැයෙන් සම්පූර්ණ කරනවා – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පාසල්වල අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන්