Tue. Jul 1st, 2025

ජගත් ප්‍රියංකරගේ සහ රාජිතගේ සහාය රනිල්ට

Aug13,2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බවයි ඔහු පවසා ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණින් පසු හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා ඔහු 2024 පෙබරවාරි 08 වනදා දිවුරුම් දුන්නා.

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකරන බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *