Sat. Jun 28th, 2025

ගම්පහ ගැන අනුරගේ විශ්වාසය

Aug19,2024

ගම්පහ දිස්ත්‍රික්කය, ජයග්‍රහණයේ සංකේතය බවට පත් කරන දිස්ත්‍රික්කය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රට අනුරට යන තේමාවෙන් කිරිබත්ගොඩ පැවති ජන හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙම ජන හමුවට පක්ෂ නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *