කුඩා තේ වතු සංවර්ධන අධිකරියේ නව සභාපතිවරයා වශයෙන් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පත්කර තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මෙම පත්වීම සිදුකර ඇති අතර, එහි හිටපු සභාපතිවරයා ඉවත් කරනු ලැබුවා