සීගිරිය සිංහ පාදය අභියදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.
විදෙස් සංචාරකයන් 26 දෙනකු ද ඒ අතර වන බවයි වාර්තා වුණේ.
සිංහ පාදය අසල බඹරකූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් දෂ්ඨ කර ඇති අතර මේ වන විට සීගිරියට ඇතුළු වීම තාවකාලිකව නතර කර තිබෙනවා.