Sat. Jun 28th, 2025

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

Aug2,2024

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගත හැකි බවයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *