Sat. Jun 28th, 2025

සජිත් – බදියුදීන් ගිවිසුමකට අත්සන් තබයි

Aug15,2024

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා අද (15) ගිවිසුමකට අත්සන් තැබුවා.

ඒ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලකදීයි.

රිෂාඩ් බදියුදීන් මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *