Mon. Jun 30th, 2025

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

Jun14,2024

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *