වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී මළසිරුරක් හමුවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක සහිත බවයි
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ
නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45ත් අතර වියේ පසුවන අයෙකු බවටයි පොලීසිය සැක පළ කරන්නේ