Sat. Jun 28th, 2025

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Jul2,2024

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල රුපියල් 3,690ක්

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් පහළ දමා ඇති අතර, රු. 712ක්ව පැවති එහි නව මිල රු. 694ක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *