Sat. Jun 28th, 2025

පොසොන් පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව

Jun20,2024

2024.06.21 වන දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව, දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සදහා බන්ධනාගාර ගතවු රැදවියන් 2024.06.21 වන දින නිදහස් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *